Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic දඹුල්ල 155 කට දැවී යයි
2023 ජාතික සුපිරි ලීගය

දඹුල්ල 155 කට දැවී යයි

editorial - 2023 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඹුල්ල පිතිකරුවන්ට එකම අර්ධ ශතකයක් හෝ ලබාගැනීමට අවසර නොදුන් කවිශ්ක අංජුල (23/5) ඇතුළු ගාල්ල පන්දු යවන්නෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) ආරම්භ වූ ජාතික සුපර් ලීග් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම ලකුණු 155 කට සීමා කළහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත්, දඹුලු පිතිකරුවන් මුහුණ දුන්නේ ඕවර 49 කට පමණි.

තරගයේ පළමු දිනය අවසන් වන විට ගාල්ල කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.


දඹුල්ල - පළමු ඉනිම 155
(නිමේෂ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් නොදැවී 26, කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2)

ගාල්ල - පළමු ඉනිම කඩුලු 3 ට 90 යි
(හෂාන් දුමිඳු 37, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 22, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 16)


අදහස් (0)

දඹුල්ල 155 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.