එකම තරගයේදී පිට පිටම දෙවැනි අර්ධ ශතකයක් ලබාගත් බ්‍රෙන්ඩන් ටේලර්ගේ පිතිහරඹය නිසා හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වඩා ලකු
Read More
එම්.සී.සී. කණ්ඩායමත් එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ජයග්‍රාහකයන් වූ එසෙක්ස් කණ්ඩායමත් අතර සිව්දින තරගයක් එළඹෙන මාර්තු මාසයේ ගාල්ලේදී පැවැත්වේ. එම
Read More
සිම්බාබ්වේ - ඕවර 75 කදී 247/7 අද දිනයේදී මුහුණදුන් පළමු පන්දුවේදීම හයේ පහරක් එල්ල කරමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් ශෝන් විලියම්සන් ඉනිම අත්හිටුවා පන්දු
Read More
තම ටෙස්ට් දිවියේ සිය හොඳම පන්දු යැවීම සටහන් කළ සිකන්දර් රාසාගේ අද්වීතීය දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 293 දී නතර කරදැමීමට සිම්බාබ
Read More
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන්හිදී අද පැවැති (29 වැනිදා) තෙවැනි විස්සයි20 තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. නමුත් පසුව පැවැති සුපි
Read More
ශ්‍රී ලංකාව - ඕවර 100 කදී 250/8 ඕවර 100 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටි අතර ඒ වන විට විශ්ව ප්‍රනාන්දු හතරේ පහරක් සමග ලකුණු 4 ක්ද, ලස
Read More
සිම්බාබ්වේ පිලේ පළමු ඉනිම ලකුණු 406 කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීත් සාරථක ආරම්භයක් ලබාගත්හ. තරගයේ දෙවැනි
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේදී පෙබරවාරි මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙන
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු නායකත්වය දරණ හේලීස් පිල (26 වැනිදා) සමත්විය. වෙ
Read More
එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 191 ක ජයක් වාර්තා කළ එංගලන්තය දෙරට අතර පැවැති තරග 4 කි
Read More
ෂෝන් විලියම්ස් සහ සිකන්දර් රාසා පස්වැනි කඩුල්ලට ගොඩනැගූ අනගි සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලට එරෙහිව හරාරේ නුවරදී අද (27) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට්
Read More
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ නයිජීරියා වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (27 වැනිදා) පැවැත්වෙන පළඟ අර්ධ අවසන් පූර්ව තර
Read More
ඕවර 115.3 කදී - 406/10 ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් දෙමින් වික්ටර් නයුචි ලකුණු 6 කට දැවී ගියේය. (පන්දු 10, හතරේ පහර 1 යි)
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර දෙකකට වරක් සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වූයේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා යොවුන් පි
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රී
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කා
Read More
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් වාර්තාව සටහන් වන්නේ තරග 19යි, ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 14 යි, සිම්බාබ්වේ ජයග්‍රහණ 0 යි, ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග 5 ක් ව
Read More
ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඩ්හි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්
Read More
එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (25 වැනිදා) නිමාවන විට සිය පළ
Read More
අවිශ්ක ප්‍රනාන්දුගේ (නොදැවී 92) විශිෂ්ට පිතිහරඹය හමුවේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම්
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I
Read More
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ ජපන් වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (25 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් කඩුලු 9 ක පහසු
Read More
බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට පාකි
Read More
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (24 වැනිදා) නිමාවන විට ප
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන ක
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා පිල අද (24 වැනිදා) සමත්විය. පී.සර
Read More
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඉන්දී
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රධානතම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 31 වැනිදා සිට ආරම්භ කිරීම
Read More
සුරංග ලක්මාල් (27/4), ළහිරු කුමාර (32/3) සහ ලසිත් ඇඹුල්දෙණියගේ (74/2) දක්ෂ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍ර
Read More