හිටපු නායක ස්ටීවන් ස්මිත් යළිත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරගන්නේ නම් ඔහුට “පූර්ණ සහයෝගය” ලබා දෙන බව ඕස්ටේ්‍රලියානු ටෙස්ට් නායක ටිම් පේන් පවසයි.
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ (2021) ජූලි මාසය දක්වා කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුව එකඟ වී තිබේ. මීළඟ ඔලිම්ප
Read More
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මුදල් රැස් කිරීම සඳහා එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් තමාගේ කමිසය වෙන්දේසියට දමා ඇත. පසුගිය ග
Read More
එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොජ්කිස් මහතා කොරොනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ. මිය යන විට ඔහු 71 වැනි
Read More
මේ වසරේදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ බලාපොරොත්තු එන්න එන්නම සිඳී යමින් තිබේ. එහෙත් පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් අතර පැවැත්වෙන ලොව විශාලතම ක්‍රි
Read More
කොරෝනා (කොවිඩ් - 19) වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා හෝමගම මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂක උපකරණ මිලදී ගැනීම ට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියක් අරම්භ කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් පසුබට විය යුතු නැතැයි ඉන්දීය කාන්තා එක්දින කණ
Read More
කොරෝනා වයිරසය ලෝ පුරා පැතිරී යාමේ තත්ත්වය හේතුවෙන් ලබන වසරේදී (2021) පැවැත්වීමට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක් කල්දැමීමට ස
Read More
ලොව පුරා පැතිර ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව අවධානය යොමු කර තිබුණද දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තීරණයක් ගැනීමට හදිසි විය යුතු නැ
Read More
කොරෝනා වෛරසය හේතුවෙන් කැරිබියානු ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) තරගාවලිය කල් දැමීමට හෝ අවලංගු කිරීමට තරග සංවිධායකයින් මේ වනතෙක් කිසිදු සැලසුමක් ගෙන නොමැ
Read More
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ලබන ජූනි මස එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය කැරීබියන් (බටහිර ඉන්දීය) දූපත් සමූහයේදී පැ
Read More
මේ වසරේ ජූලි 24 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල, කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන්, තවත් වසරකින් කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කම
Read More
තමාට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මජිඩ් හක් ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කර තිබේ.
Read More
මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේදී III කාණ්ඩයේ තරගවලදී ලකුණු 1000 ක් රැස්කිරීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහලේ සලිඳු මල
Read More
කොරෝනා වෛරසය පැතිරයෑම හේතුවෙන් ලබන මැයි මස 28 වැනිදා දක්වා එංගලන්තයේදී සහ වේල්සයේදී වෘත්තීමය මට්ටමේ ක්‍රිකට් තරග නොපැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් පාල
Read More
ශ්‍රී ලංකාව ඇතුඵ සමස්ත ලෝකයම දැඩි ව්‍යාකුළ තත්ත්වයකට පත්කර ඇති ‘කොරොනා’ වයිරසය මර්ධනයට මූල්‍යමය සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපිය
Read More
ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර අප්‍රේල් මස 3 සහ 4 යන දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 115 වැනි
Read More
ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා නගමින් දේශීය ඔට්ටු බාරගන්නා සමාගමකට එරෙහිව පොලිස් විශේෂ ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.
Read More
තමන්ට කොරෝනා (කොවිඩ් -19) වෛරසය වැළඳී ඇතැයි ක්‍රිකට් ලෝකය තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැනට පැතිර යන අනුමාන හා කටකතා හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස්
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ 7 වැනි සතිය අවසන් වනවිට ලකුණු 99.42ක් ලබාගත් පොලිස් පිල තවදුරටත් ප්
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති මූලික වටයේ තරග ඊයේ (16) අවසන් වූ අතර එහිදී සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන දෙවැනි වට
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ශාන්ත මරියා විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර ශාන්ත මරියා විදුහල් ක්‍රී
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී ප
Read More
කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති ව්‍යාකූල තත්ත්වය නිසා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දින නියමයකින් තොරව කල්දැමීමට ශ්‍ර
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා කරන කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ (කේ.ටී.සී.) පිතිකරු ගිහාන් රූපසිංහ විනිස
Read More
කොරෝනා වයිරසය ලෝ පුරා පැතිරී යන අවස්ථාවකදී ක්‍රිකට් ගැසීම පසෙක තබා තම තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග එක්ව සිටීමට ගත් තීරණය නිවැරදි බව එංගලන්ත ක්‍රිකට් න
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ප
Read More
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතියට තරග 4 ක් අද (15 වැනිදා) අවසන්වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සී.සී.සී
Read More
ලෝකයේ වඩාත්ම පොහොසත් ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දැමීමට ඉ
Read More
මේ දිනවල රටේ පවතින තත්ත්වය හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට අදාළ සියලු තරග මෙන්ම වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ තරගාවලිය
Read More