දකුණු ආසියානු රටවල් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නිරන්තරයෙන් පහසුකම් සැලසීම සඳහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවපාකිස්තානයේ සංචාරය කළ යුතු බව මාර්
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් මුදල් ඉල්ලනවාද නැද්ද තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මූල්‍ය ශක්තිය පිළිබඳව ඇස්තමේන්තුවක් සකස් කරමින් ස
Read More
කොවිඩ්-19 සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පන්දු නිෂ්පාදකයකු වන කොකබුරා සමාගම විසින් ඉටි තැවරීමේ උපාංගයක් දියුණු කර
Read More
එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) සභාපති වශයෙන් කටයුතු කරමින් සිටින කුමාර් සංගක්කාරට තවත් වසරක කාලයක් එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කර
Read More
කෙරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම කල්දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයට යොදාගැනීම සම්බන්ධයෙන් සාක
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ. වසර එක හමාරකට වැඩි කාලයක් ටෙස්
Read More
ඕස්ටේ්‍රලියාවේ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය වන බිග් බෑෂ් ලීග් තරගාවලියට ඉනිම හතරකින් යුත් තරග හඳුන්වාදීමට බිග් බෑෂ් ලීග් ලොක්කා වන ඇලිස්ටෙයාර් ඩොබ්
Read More
මෑත කාලයේදී එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් විශ්‍රාම යාමට පෙර 2021-22 තරග වාරයේදී ඕස්ටේ්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකාව තුළ හිරවී සිටින පාකිස්තානු ජාතික ක්‍රීඩ
Read More
දූෂිත පුද්ගලයන් සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් බලධාරීන්ට වාර්තා නොකිරීම නිසා, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව දූෂණ විරෝධී නීති සංග්‍රහ
Read More
නැතිවී තිබූ තම ලෝක කුසලාන ජයග්‍රහණයේ පදක්කම සොයා ගැනීමට හැකිවූ බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් පවසයි. පසුගිය සතියේදී නිවෙස මාරු කිරීමෙන්
Read More
කොරෝනා වෛරසය පැතිරීයාම හේතුවෙන් සිය රටේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවීම දීර්ඝ කිරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. එහි ප්‍රත
Read More
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනය අනුව, කොරෝනා වයිරසයේ සෘජු බලපෑම ඇතිවූවේ මිනිසාගේ ස්වසන පද්ධතියට සහ පසුව ඔවුන්ගේ ජීවිතයටය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඇත්ත ඇ
Read More
ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවකට වරදකරුවකු වූ පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සලීම් මලික්, ජීවිත කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීම වලක්වාලමින
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තේරී පත්වී තිබේ. අයි.පී.එ
Read More
වසර 2019 දී දින 75 සිට 100 කට වඩා තරග විනිශ්චය කළ විනිසුරුවන් 31 දෙනකු ඇගයීමට ලක්කමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය මුදල් ත්‍යාග පිරිනමා තිබේ.
Read More
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් කල්දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජූලි මාසයෙන් මෙපිට සිදු නො
Read More
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් මූල්‍ය දුෂ්කරතාවට පත්ව සිටින පූර්ණ කාලීන ක්‍රිකට් විනිසුරුවන් 39 දෙනකුට රුපිය
Read More
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් මූල්‍ය දුෂ්කරතාවට පත්ව සිටින පූර්ණ කාලීන ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් ලෙස කටය
Read More
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණඩායමේ හිටපු නායක ග්‍රේම් ස්මිත් ස්ථිර පදනමක් මත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරගැනීමට දකුණු අප්‍රික
Read More
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සංගමයක් වන වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවන
Read More
වර්තමාන කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අපහසුතා ගණනාවකට මුහුණ දුන් අතර ඒවායින් වඩාත්ම බරපතළ අර්බුදය වන්නේ ශ්‍රී ලංකාවේදී පැවැත්ව
Read More
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහපරිමාණ ක්‍රිකට් තරගාවලි සඳහා සිදුවිය හැකි මූල්‍ය හානි වලින් මිදීමේ මගක් සෙවීම සම්බන්ධය
Read More
කොරෝනා වයිසරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන හානිය එන්න එන්නම වැඩිවී තිබේ. එහි අලුත්ම බලපෑම වන්නේ ලබන ජූනි මාසය ආරම්භයේදී ශ්‍රී ලංකාවේදී පැවැත
Read More
අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකිවයුතු කිසිවකු ඉදිරිපත් වී නැතැයි ඉන්දීය ක්‍ර
Read More
පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට තිබූ තරගාවලියක් අවලංගු කර ලකුණු බෙදා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ප්‍රකාශ කිරීමෙන් පසුව ලබන වසරේදී පැවැත්වෙන කාන්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා යොදාගත හැකි මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. ජංගම දුරකථන හෝ පුද්ගලික පරිගණකයක් භාවිතා කරමින
Read More
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල ඉල්ලීම පිළිබඳව
Read More
මේ වසර අගදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට යම් බාධාවක් සිදුවුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බොහෝ රටවලට බරපතල මූල්‍යමය
Read More
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් දින නියමක් නොමැතිව කල්දමා ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී
Read More