Last Update  :  2026-01-04 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
කුලරත්න විදුහලට ඉනිමක ජයක්
15 ජනවාරි 2014         - 1231 - 0    

කසුන් තාරකගේ සහ චලිත චමෝද්ගේ දක්ෂ පන්දු යැවීමත්, සචින් අවිශ්කගේ අනර්ග ශතකයත් නිසා අම්බලන්ගොඩ නගරසභා කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘

Read More
kelimandala
සා. තෝමසුවන්ට කඩුලූ 8 ක ජයක්
15 ජනවාරි 2014         - 1128 - 0    

ගල්කිස්සේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් කෝට්ටේ ජනාධිපති විදුහල පරදවා කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට ග

Read More
kelimandala
එංගලන්තයට සහන ජයක්
14 ජනවාරි 2014         - 4275 - 0    

එංගලන්ත කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍ර‍්‍රලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර කැන්බරාහි මනුකා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) පැවති සීමිත  ඕවර කි‍

Read More
kelimandala
ඩිල්ෂාන් - මෙන්ඩිස් සිඞ්නි පිල දිනවති
14 ජනවාරි 2014         - 7663 - 0    

තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ අජන්ත මෙන්ඩිස්ගේ දස්කම් නිසා  ඕස්ටේ‍්‍රලියාවේ ‘බිග් බෑෂ්’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේදී මෙල්බර්න් රෙනගේඞ්ස් පිල ස

Read More
kelimandala
මාතර ශා. තෝමස් කඩුලූ 9 කින් ජයගනී
14 ජනවාරි 2014         - 991 - 0    

ලසිත් ලක්ෂාන්ගේ ශතකය සහ දිලිප් තාරකගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්&zw

Read More
kelimandala
දැන් මා හරි පාරට වැටී තියෙනවා - නුවන් ප‍්‍රදීප්
14 ජනවාරි 2014         - 6585 - 3    

ලෙදර් පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැන් තම ශරීරයට පැමිණ ඇති බවට දැනෙන බව සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ජාතික කණ්ඩායමට පැමිණි ශ‍්‍රී ලං

Read More
kelimandala
19 න් පහළ ශී‍්‍ර ලංකා නායකයා කුසල්
14 ජනවාරි 2014         - 2453 - 0    

ලබන මස 14 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් මො

Read More
kelimandala
පළමු එක්දින තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට
12 ජනවාරි 2014         - 3366 - 0    

දෙවැනි එක්දින ශතකය ලබාගත් ඒරන් ෆින්ච්ගේ පිතිහරඹය නිසා එංගන්තයට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී  ඕස්ටේ&zwj

Read More
kelimandala
බිලාවල් භාටි ආබාධයකට ලක්වෙයි
12 ජනවාරි 2014         - 3423 - 0    

පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක බිලාවල් භාටි ශ‍්‍රී ලංකාවට එරෙහිව ඩුබායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීමෙන් සාජාහිදී මේ මස 16 ව

Read More
kelimandala
ශා. සෙබස්තියන්ට කඩුලූ 9 ක ජයක්
11 ජනවාරි 2014         - 1179 - 0    

තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී තර්ස්ටන් විදුහල පරදවා කඩුලූ 9 ක ජ

Read More
kelimandala
ගුරුකුළ විදුහලට මුල් ඉනිමේ ජයක්
11 ජනවාරි 2014         - 944 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ කැළණිය ගුරුකුළ විදුහල අතර කෝට්ටේදී පැවැති තරගයෙන් පළමු ඉනි

Read More
kelimandala
අනුරාධපුර මැදි විදුහලට ඉනිමක ජයක්
10 ජනවාරි 2014         - 2152 - 3    

සංදීප නිසංසලගේ අගනා ශතකය හේතුවෙන් අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ

Read More
kelimandala
කටුනේරිය ශා. සෙබස්තියනට අසිත ජය ගෙනෙයි
10 ජනවාරි 2014         - 1029 - 0    

අසිත මධුසංකගේ දක්ෂ පන්දුයැවීම හේතුවෙන් කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් කෑගල්ල ශාන්ත මරියා විදුහල

Read More
kelimandala
වත්තල ශා. ජෝශප් විදුහල පළමු තරගයම ජයගනී
10 ජනවාරි 2014         - 639 - 0    

උඩුගම්පොළදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරගයකින් උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විදුහල පරදවා කඩුලූ 10 ක ජයක් වාර්තා කිරීමට වත

Read More
kelimandala
ශාන්ත ආනා ඉනිමකින් ජය ගනී
10 ජනවාරි 2014         - 860 - 0    

කුරුණැගල මලියදේව කී‍්‍රඩාංගණයේ පැවති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරගයකින් මාරවිල ශාන්ත සේවියර් විදුහල පරදවා ඉනිමක සහ ල

Read More
kelimandala
පානදුර ශා. ජෝන් විදුහලට කඩුලූ 7 ක ජයක්
10 ජනවාරි 2014         - 860 - 0    

කොස්වත්ත අශෝක කී‍්‍රඩාංගණයේ පැවති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී කොළඹ අශෝක විදුහල පරදවා කඩුලූ 7 ක ජයක් අත්කරගැනීමට පානදු

Read More
kelimandala
ඉසිපතනයට ඉනිමක ජයක්
10 ජනවාරි 2014         - 726 - 0    

කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේ පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරදවා ඉන

Read More
kelimandala
යුනිස් - මිස්බා පාකිස්තානය ගලවා ගැනීමේ සටනක
10 ජනවාරි 2014         - 9819 - 1    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (10) පස

Read More
kelimandala
ගුරුකුළයෙන් දිනකදී ලකුණු 400 ක්
09 ජනවාරි 2014         - 1408 - 0    

ජයමාල් වන්නිආරච්චි (91), ශෂින් දිල්රංග (74), තරිඳු තාරක (68) සහ ලහිරු චාමර (50) අර්ධ ශතක ලබාගත් හෙයින් අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරග

Read More
kelimandala
ශාන්ත ආනා පළමු ඉනිම 283 යි
09 ජනවාරි 2014         - 1132 - 0    

පල්ලෙකැළේ බන්ධනාගාර කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භවූ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර විද්‍ය

Read More
kelimandala
ශා. සෙබස්තියන් සාර්ථක පිළිතුරකට සැරසෙයි
09 ජනවාරි 2014         - 962 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භවූ තරගයකදී කොළඹ තර්ස්ටන් විද

Read More
kelimandala
රිච්මන්ඞ් පිල මුල් ඉනිමෙන් පෙරට
09 ජනවාරි 2014         - 905 - 0    

මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේ අද (9 වැනිදා) ආරම්භවූ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරයකදී රිච්මන්ඞ් විදුහලේ කැලූම් නානායක්කාර

Read More
kelimandala
වේදනා නාශක ගනිමින් ලබාගත් ශතකයක් - මහේල
09 ජනවාරි 2014         - 8820 - 7    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දු පහරදීම සදහා පැය හ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්
09 ජනවාරි 2014         - 18734 - 14    

වම් අතේ මැහුම් තුනක් දමා තිබියදීත් මහේල ජයවර්ධන පන්දුවට පහර දීම නිසා පාකිස්තානයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවෙන් හොඳ පිළිතුරකට සූදාණමක්
08 ජනවාරි 2014         - 23605 - 5    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහ

Read More
kelimandala
පෝල් ෆාබ‍්‍රාස් ඩුබායි යයි
08 ජනවාරි 2014         - 8335 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස පත්කර සිටින පෝල් ෆාබ‍්‍රාස් මහතා මේ වන විට ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියි. මෙම සංචා

Read More
kelimandala
මහේල තුවාල ලබයි
08 ජනවාරි 2014         - 10505 - 12    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිට

Read More
kelimandala
ඩිල්රුවන් ටෙස්ට් දොරටුව අබියස ?
07 ජනවාරි 2014         - 12015 - 5    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (08 වැනිදා)

Read More
kelimandala
කුසල් ජනිත් ටෙස්ට් සංචිතයට
07 ජනවාරි 2014         - 6978 - 1    

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් ආදේශ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ආබාධ

Read More
  • First
  • Previous
  • ...
  • 448
  • 449
  • 450
  • 451
  • 452
  • ...
  • Next