Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ජයවර්ධනපුර සටන හෙට - අනිද්දා
31 මාර්තු 2016         - 949 - 0    

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය අතර 20 වැනි වරටත් පැවැත්වෙන ‘ශ්‍රී ජයවර්ධනපුර සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය හෙට (1) සහ අන

Read More
kelimandala
ශා. සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට
30 මාර්තු 2016         - 1241 - 0    

අවිෂ්ක ප‍්‍රනාන්දුගේ විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහල අවසන් මහ තරගයට
30 මාර්තු 2016         - 760 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුරව ති‍්‍රත්ව විදුහල පෙරේදා (28

Read More
kelimandala
වීර සටන 1 - 2 බලපිටියේදී
30 මාර්තු 2016         - 930 - 0    

බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 30 වැනි ‘‘වීර සටන’’ වාර්ෂික ක‍්‍රිකට් තරගය බලපිටිය සිද්ධාර්ථ විදුහල් ක‍්‍රීඩාං

Read More
kelimandala
ඌවේ සුලෝහිත සංග‍්‍රාමය 1-2
30 මාර්තු 2016         - 879 - 0    

බදුල්ල ධර්මදුත විදුහල සහ ඌව විදුහල අතර 58 වැනි වරටත් පැවැත්වෙන ‘‘ඌව සුලෝහිත සංග‍්‍රාමය’’ මහ ක‍්‍රිකට් තරගය අපේ‍්‍රල් මස 1 සහ 2 යන දෙදින බදුල්

Read More
kelimandala
ළහිරු පවන් ළඟටම එයි
28 මාර්තු 2016         - 916 - 1    

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) හත්වැනි සතිය නිමාවන විට ඡන්ද 1855 ක් ලබාගනිමින් සමස්ත ලංකා පා

Read More
kelimandala
ති‍්‍රත්ව - නාලන්දා අවසන් පූර්ව තරගය හෙට
28 මාර්තු 2016         - 494 - 0    

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි

Read More
kelimandala
ශා.සෙබස්තියන් විදුහලට කඩුලූ 5 ක ජයක්
27 මාර්තු 2016         - 995 - 0    

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වූ 31 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික එක්දින ක‍

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහල අවසන් පූර්ව වටයට
27 මාර්තු 2016         - 630 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.

Read More
kelimandala
ශා. සෙබස්තියන් - ආනන්ද තරගය හෙට
27 මාර්තු 2016         - 747 - 0    

සිංගර් කුසලාන අන්තර් පාසල් සීමිත ඕවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (28 වැනිදා) පැවැත්වේ. කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර

Read More
kelimandala
මැංගුස් සටන ජය පරාජයෙන් තොරයි
26 මාර්තු 2016         - 457 - 0    

තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති 58 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගය ඊයේ (25 වැනිදා) ජය පරා

Read More
kelimandala
මහානාම විදුහලට ලකුණු 28 ක ජයක්
26 මාර්තු 2016         - 321 - 0    

කොල්ලූපිටිය මහානාම විදුහල සහ බොරැල්ල ඞී. එස්. සේනානායක විදුහල අතර පැවැත්වෙන ‘රන් මහ සටන’ වාර්ෂික මහ කි‍්‍රකට් තරගයට සමගාමීව කොළඹ ආර්. පේ‍්‍රමදා

Read More
kelimandala
ශාන්ත සර්වේශස් මුල් ඉනිමේ පෙරට
26 මාර්තු 2016         - 390 - 0    

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 230 ට පිළිතුරු ලෙස ලකුණු 254 ක් ලබාගත් සාන්ත සර්වේශස් විද්‍යාලය 116 වැනි රුහුණු මහා නිල් සටනේදී ලකු

Read More
kelimandala
ආනන්දය අවසන් පූර්ව වටයට
26 මාර්තු 2016         - 499 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල අද (26 වැනිදා) සම

Read More
kelimandala
ති‍්‍රත්ව - ශා. පීතර තරගය අනිද්දා කටුනායකදී
25 මාර්තු 2016         - 446 - 0    

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ’සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන්

Read More
kelimandala
ආනන්ද - වේල්ස් කුමර තරගය හෙට කොළඹදී
25 මාර්තු 2016         - 442 - 0    

කොළඹ ආනන්ද විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ’සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ

Read More
kelimandala
රුහුණු නිල් මහ සටන හෙට සිට
24 මාර්තු 2016         - 770 - 0    

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර රුහුණු මහා නිල් සටන නමින් විරුදාවලිය ලත් වාර්ෂික මහා කි‍්‍රකට් තරගය හෙට (25) මාතර උය

Read More
kelimandala
ශා. සෙබස්තියන් අවසන් පූර්ව වටයට
24 මාර්තු 2016         - 556 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල

Read More
kelimandala
නාලන්දාව අවසන් පූර්ව වටයට
24 මාර්තු 2016         - 620 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විදුහල අද (24 වැනිදා)

Read More
kelimandala
කරන්දෙණිය මැදි විදුහල අසීරු තත්ත්වයක
24 මාර්තු 2016         - 294 - 0    

කරන්දෙණිය මැදි විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී සිවුවැනි වරටත් පැවැත්නෙ ‘දෙනුවර රිද්මය’ වාර්

Read More
kelimandala
කළුතර විදුහලේ චතුමිණගෙන් ශතකයක්
24 මාර්තු 2016         - 283 - 0    

තිස්ස මැදි විදුහල සහ කළුතර විද්‍යාලය අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 58 වැනි ‘මැංගුස් සටන’ වාර්ෂික කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (24 ව

Read More
kelimandala
ජයමාල් - උදාර ගුරුකුලයේ ජය මාවත පාදති
24 මාර්තු 2016         - 1079 - 0    

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 28 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහ ක‍්‍

Read More
kelimandala
ගුරුකුල විද්‍යාලය කඩුලූ 5 ට 122 යි
23 මාර්තු 2016         - 610 - 0    

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 28 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහ ක‍

Read More
kelimandala
ශාන්ත ඇලවීෂියස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
23 මාර්තු 2016         - 531 - 0    

ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර ගාල්ලේදී පැවැති වයස 19 න් පහළ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පුර්ව වටයේ ත

Read More
kelimandala
පී. ද එස්. කුලරත්න - කරන්දෙණිය ම.ම.වි. තරගය 24-25 දිනවල
23 මාර්තු 2016         - 677 - 0    

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය හා අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න, විද්‍යාලය අතර සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘‘දෙනුවර රිද්මය’’ වාර්ෂික ක‍්‍ර

Read More
kelimandala
ආනන්දය අර්ධ අවසන් පූර්ව වටයට
23 මාර්තු 2016         - 442 - 0    

වයස 19 න් පහළ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් ආනන්ද විදුහල කඩුල

Read More
kelimandala
පවන් ඩයස් තවමත් පෙරමුණේ
23 මාර්තු 2016         - 450 - 0    

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) හයවැනි සතිය නිමාවන විට ඡන්ද 2193 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ

Read More
kelimandala
පානදුරේ ‘හරිත සටන’ 25-26
22 මාර්තු 2016         - 713 - 0    

පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර ‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන 24 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 25 සහ 2

Read More
kelimandala
III කොටසේ අවසන් තරගය හෙට
22 මාර්තු 2016         - 606 - 0    

වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් ිතරගාවලියේ III කොටසේ අවසන් මහ තරගය හලාවත ශාන්ත මරියා විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර හෙට (23

Read More
kelimandala
ගුරුකුල-ධර්මාලෝක තරගය හෙට-අනිද්දා
22 මාර්තු 2016         - 597 - 0    

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් බිහිවූ ප‍්‍රධාන පාසල් දෙකක් වූ කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 28 වැනි මහ ක‍්&

Read More
  • First
  • Previous
  • ...
  • 386
  • 387
  • 388
  • 389
  • 390
  • ...
  • Next