Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කළු අත්පටි බඳිති

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කළු අත්පටි බඳිති

editorial - 2021 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා අද (18 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කළු අත්පටි බැඳ කී‍්‍රඩා කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල මුහුණ දෙන පළමු තරගය නැමීබියාවට එරෙහිව අද පැවැත්වේ.

ශී‍්‍ර ලංකා යොවුන් පිල සහ බංග්ලාදේශ යොවුන් පිල අතර අද දඹුල්ලේදී පැවැත්වෙන දෙවැනි යොවුන් සීමිත  ඕවර තරගයේදීත් ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයෝ කළු අත්පටි බැඳ කී‍්‍රඩා කළහ.

- 213

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කළු අත්පටි බඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.