Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පීතරයෝ ත්‍රිත්ව විදුහල පරදවති

ශාන්ත පීතරයෝ ත්‍රිත්ව විදුහල පරදවති

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ලකුණු සම වීමෙන් අවසන් වුවද, එහිදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශාන්ත පීතරයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 47.2 කදී කඩුලු 9 ක් දැවී 128  
(මෙතුක ගුණරත්න 47, රෙෂොන් සොලමන්ස් 36, සන්තෝෂ් ක්‍රිතීක්ෂන් 23/3, ඉමේෂා දිසානායක 24/3)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 128
(ඉමේෂ දිසානායක 47, සන්තෝෂ් ක්‍රිතීක්ෂන් 25, ජනිඳු ලියනගම 15, ටේ‍රවොන් ප්‍රේමරත්න 14/2, රෙෂොන් සොලමන්ස් 14/2)

-036

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ ත්‍රිත්ව විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.