Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් වාස්ට කඩුලු 7 ක ජයක්

ශාන්ත ජෝෂප් වාස්ට කඩුලු 7 ක ජයක්

editorial - 2022 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල විසින් මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව කඩුලූ 7 ක ජයක් වාර්තා කරන ලදි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝශප් වාස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. මාරිස් ස්ටෙලා පන්දුවාර 25.2කදී ලකුණු 72කට දැවී ගියේය. ශාන්ත ජෝශප් වාස් ඕවර 19.3කදී කඩුලු 3කට ලකුණු 73ක් රැස් කළේය.


මාරිස්ටෙලා විදුහල - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී  72 යි
(කවීන් ප්‍රනාන්දු 19, රමිත් බණ්ඩාර 16, විශ්ව රාජපක්ෂ 18/4, ජනිත් ෂෙහාන් 20/3, තරිඳු ඒෂාන් 20/2)

ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය - ඕවර 19.4 කදී කඩුලු 3 ක් දැවී 73 යි
(විශ්ව රාජපක්ෂ නොදැවී 31 දසුන් පෙරේරා 19, හසිඳු පෙරේරා 20/2)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් වාස්ට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.