Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෑගල්ලට ලකුණු 107 ක ජයක්

කෑගල්ලට ලකුණු 107 ක ජයක්

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කවිඳු ප්‍රකාශ් (35/4) සහ අචින්ත මයුරංග (30/3) දෙදෙනාගේ පන්දු යැවීම නිසා කෑගල්ල සහ අම්පාර අතර පැවැති 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගයේදී කෑගල්ල කණ්ඩායම ලකුණු 107  ක ජයක් අත්කරගත්තේය.


කෑගල්ල - ඕවර 50 කදී කඩුලු 6 ට 236 යි
(රොෂේන් සස්මිත 62, දෙනුවන් මෙත්සර 20, මලීෂ් ආකාෂ් 16, කසුන් බණ්ඩාර 33, දස්සන ගම්ලත් නොදැවී 50, කවිඳු ප්‍රභාෂ් නොදැවී 20, පවන් රශ්මික 35/2, එම්. එස්. අරීබ් 41/2)

අම්පාර - ඕවර 40 කදී සියලු දෙනා දැවී 129 යි
(තිලිණ පූර්ණ 36, අරූෂ මෙන්ඩිස් 17, එච්. එම්. ලයන් 17, මසිත් ප්‍රහර්ෂ 20, කවිඳු ප්‍රදීප් නොදැවී 14, කවිඳු ප්‍රකාශ් 35/4, අචින්ත මයුරංග 30/3)

- 213


අදහස් (0)

කෑගල්ලට ලකුණු 107 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.