ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමේ පියවරක් ලෙස පාසල්වල දිනක විවේක කාලය වැඩි කිරීමට කටයුතු කරන ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්
Read More
ඇෆ්ඝනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර මංගල ටෙස්ට් තරගය ලබන වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන බව ඇෆ්ඝනිස්
Read More
බටහිර ඉන්දීය කොදෙව් පිල ලබන මාසයේදී ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරයක නිරත වීමට එකඟවී ඇත. ටෙස්ට් තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්
Read More
පාදයේ මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන
Read More
වසර 14 කට පසුව ටෙස්ට් සහ විස්සයි20 තරගාවලියක් සඳහා ලබන වසරේ ජනවාරී මස අගදී පාකිස්තානයේ සංචාරයක නිරතවන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එ
Read More
එල්. පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග අද (11 වැනිදා) අවසන් වීමට නියමිතය. ඉන් ජයගන්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහන් පෙරමුණ ගනු ඇත. මේ වනවිට දඹුල්ල වයිකිංග් පිල
Read More
බැංගලෝර්හී ජාතික ක්‍රිකට් ඇකඩමියේදී සිකුරාදා (11 වැනිදා) පැවැති යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ රෝහිත් ෂර්මා ලබන සතිය මුලදී ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යනු
Read More
දඹුල්ල වයිකිංග් කණ්ඩායමට එරෙහිව බදාදා (9 වැනිදා) පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය තරග ගාස්තුවෙන් 20% ක දඩ ම
Read More
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නකු ලෙස කටයුතු කළ පාර්තිව් පතෙල් සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලින් සමුගන්නා බව ප්‍රකාශ කරයි. මේ වන විට 35 හැවිරිදි ප
Read More
කෝ කෝ ක්‍රීඩා ඉසව්ව ශ්‍රී ලංකාවට හඳුන්වාදී වසර 25කට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි ප්‍රවර්ධනයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු දායකත්වයක් ලබාදී නැ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දහයයි-10 ක්‍රිකට් තරගාවලිය සංවිධායක ආයතනයකට අළෙවි කිරීමේ ටෙන්ඩර්යේ කාලය සතියකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්
Read More
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) විස්සයි20 තරගාවලිය සාර්ථකව පැවැත්වීමත් සමඟ ලබන වසරේ පෙබරවාරි මාසයේදී දහයයි10 ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්
Read More
එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ පියාණන් වන ජෙරාඩ් ස්ටෝක්ස් මහතා අභාවප්‍රාප්ත විය. නවසීලන්තයේ ජාත්‍යන්තර මට්ටමේ රග්බි ලීග් ක්‍රීඩකයෙක
Read More
බටහිර ඉන්දීය කොදෙව් පිලේ නවසීලන්ත සංචාරය සඳහා එක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් සහ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නාද වන ෂේන් ඩව්රිච් තරගාවල
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොළඹ කිංග්ස් පිලට එරෙහිව පසුගිය සඳුදා (7 වැනිදා) පැවැති තරගය ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ජය ගැනීමත් සමගින් අවසන් පූර්ව වට
Read More
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියෙන් පසුගිය සතියේ ඉවත් වූ අෆ්තාබ් අලාම් වෙනුවට රමිත් රඹුක්වැල්ල දඹුල්ල වයිකිංග් සංචිතයට ඇතුළත් කර තිබේ. මේ වන
Read More
හත්වරක් ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනා සිටින එංලන්ත ජාතික ලුවිස් හැමිල්ටන්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ (6 වැ
Read More
විශ්ව විද්‍යාලය ක්‍රීඩා ක්ෂේත්‍රයට නව එළියක් ගෙන දෙමින් රුපියල් මිලියන 208 වැය කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාංගණය පසුගියදා සිසු අ
Read More
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සම හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, ඇමරිකා එක්සත් ජනපදයේ නගර පද
Read More
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ සහ මහනුවර රග්බි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන තිළිණ විජේසිංහට වසර හතරක තහනමක් පැනවීමට අන්තර්ජාතික රග්බි සංගමය පියවර
Read More
පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයේ සභාපති ධූරයට කේ.වී. සුසන්ත පෙරේරා මහතා යළිත් පත් විය. ඒ මහතාගේ මෙවර පත්වීමද නිරන්තරයෙන් සිදු වන අතර විශේෂිතම සිදුවීම
Read More
ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාවේ නියැළීමේ අපේක්‍ෂාවෙන් විදේශයන්හි කල් ගෙවන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් තවත් ක්‍රීඩකයෝ හත් දෙනකු ශ්‍රී ලංකාව
Read More
අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යක්ෂ ක්‍රීඩා හා සෞඛ්‍ය පරිපාලන අංශය අධ්‍යක්ෂ ජනරාල්වරයකු බාරයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව
Read More
ඕස්ට්‍රේලියාවට එරෙහිව කැන්බරාහිදී ඊයේ (2 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 13 ක් ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුවද, පළමු තරග දෙක ජයගෙන තිබ
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 8 ක් අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුව අනුව යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටී.
Read More
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරගයක් සඳහා ගතවන කාලය වැඩිවීමට
Read More
වළලුකර ඇඹරී යාම හේතුවෙන් සතියක කාලයක් ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන
Read More
දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඬේල් ස්ටේන් එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා පසුගිය 30 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. කණ්ඩ
Read More
සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල මෙම 11 වැනිදා පස්වරු 4 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ‘‘සබුද්ධි’’ සාහිත්‍ය කව
Read More
ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතරින් ඇතැමෙක් නිරෝධායන කාල සීමාවකට යටත් නොවී තරග සඳහා සහ
Read More