රට තුළ උද්ගතව තිබෙන ගෝලීය කොවිඩ් දෙවැනි රැල්ලේ අනතුර පහව නොගියහොත් ලබන දෙසැම්බර් 5 – 6 දෙදින කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 98 වැනි ජා
Read More
කොළඹ සුගතදාස පිටියේ දී හෙට සහ අනිද්දා (24-25) පැවැත්වීමට නියමිතව තිබූ ජාතික සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිරීක්ෂණය කෙරෙන විශේෂ මලල ක්‍රීඩා තරගාවල
Read More
මෙම වසර අගට යොදා ගෙන තිබෙන 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පැවැත්ම තීන්දු කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අද (23 වැනිදා) ක්‍රී
Read More
සුපිරි හා ජාතික යන ප්‍රධානතම මලල ක්‍රීඩා සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමාවන විශේෂ සීමිත මලල ක්‍රීඩා තරගාවලියක් ලබන සෙනසුරාදා හා ඉරිදා (24-25) කොළඹ ස
Read More
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ අවසන් වටයේ කණ්ඩායම් තරග අද සිට (3) ආරම්භ වෙයි. කොරෝන වසංගත තත්ත්වය හමුවේ මෙවර යොවුන් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් ආරම්භය ප්‍රමාදවී
Read More
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය අරමුණු කරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක් පසුගියදා පිහිටුවාගන්නා ලදි. එහි සභාපතිවරයා ලෙස හි
Read More
ශ්‍රී ලංකා හිටපු ජාතික මලල ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තර මිත්‍ර සංගමය පිහිටුවීමේ අරමුණ පෙරදැරිව ප්‍රධාන සංවිධාන කමිටුවක් පත්කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී රට ත
Read More
මෙම වසරට නියමිත 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව සූදානම් වේ. එහිදී විශේෂත්වය වන්නේ විශේෂාංග රැ
Read More
ජර්මනියේදී පසුගිය 8 වැනිදා නිමාවට පත්වූ විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව දකුණු ආසියානු වාර්තාවක් ප
Read More
ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන්, පාපැදි, ඇවිදීමේ (කාන්තා - පිරිමි) තරග මාලාව ලබන ඔක්තෝබර් 10-11 දෙදින කතරගමදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More
මීටර 100ක දුරකින් යුත් කෘත්‍රිම ධාවන පථ කිහිපයක් දිවයිනේ තෝරා ගත් ක්‍රීඩාංගණ කිහිපයක ඉදිකර දීමට තමන් මැදිහත් වන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ශ්
Read More
මලල ක්‍රීඩාවේ දේශීය ප්‍රවර්ධන කටයුතු සඳහා ‘‘ඥානම් පදනම’’ විසින් රුපියල් කෝටියක් වන අනුග්‍රහයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ප්‍රදානය කර තිබේ. වස
Read More
ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් මාසිකව ප්‍රගති වාර්තාවක් ලබාදීම එම සංචිතයට මූල්‍යාධාර සපයන ක්
Read More
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් XXXII වැනි වරටත් පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට සිදුවන බව මහවැලි අධිකාරියේ උසස් නිල
Read More
මෙම වසරට නියමිත 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීම යළිත් තහවුරු වී තිබේ. ඒ ඊයේ (16) පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශ
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙල සහ ආසියානු තරග මාලා 14ක් ඉලක්ක කරමින් පුහුණු සංචිත හා ප්‍රවර්ධන වැඩ සටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැළසුම් කර ති
Read More
මලල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ අයැදුම්පත්‍ර භාරගැනීම මෙම 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන්
Read More
මෙම වසරට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘කොරෝනා’ වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් සිස
Read More
මෙම වසරට නියමිත 98 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සීමිත පිරිසක් පමණක් සහභාගි කර ගනිමින් වසර අවසානයේදී පැවැත්වීමට ශ්‍රී
Read More
ලොව පුරා පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රධාන පෙලේ මැරතන් තරග 3 ක් වන බොස්ටන්, නිව්යෝර්ක් සහ බර්ලින් යන මැරතන් තරග අවලංගු කර දැමීමට එම තරග සංවිධායකයන
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා හඳුන්වා දී තිබෙන නවතම ලකුණු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ මීටර 3000 – බාධක දිවීමේ ක්‍රීඩිකා න
Read More
මාස තුනක පමණ කාලයකින් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නේවාසික පුහුණුවීම් ඊයේ (17) කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී ආරම්භ විය. ඒ සඳහා පළමු
Read More
ජාතික ක්‍රීඩා උළෙලේ අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරග ඔක්තෝබර් 31වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ලබාදුන් ප්‍රතිඥාව
Read More
මේ වසරට නියමිත 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් වෙත පැවරීමට ක්‍රීඩා අමාත්‍යංශය
Read More
අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාසල් ක්‍රීඩා තරගාවලිය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය (2020) පැවැත්වීමට නොහැකි
Read More
ක්‍රීඩා අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය වන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල දින නියමක් නොමැතිව කල්දැමූ බව ක්‍රීඩා අමාත්‍යං
Read More
දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ ඉන්දීය මලල ක්‍රීඩා සංගමය එක්ව කලාපයේ මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන් සඳහා තාක්ෂණික වැඩමුළුවක් අන්තර්ජාලය ඔස්සේ පවත්
Read More
ආසියානු කලාපයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල 2 ක් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) සහ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල (SEA GAMES) ඉදිරි වසර කිහිපයක් යන තුරු නොපැවැත්ව
Read More
කොරෝනා වයිරසයේ පැතිරීම හේතුවෙන් කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල සමඟ ගැටීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිව ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මාස 11 ක් ඉදිරියට කල්දමා
Read More
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් අප්‍රේල් 8-9 යන දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා
Read More