Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගායක රන්ජන්ට රන් පදක්කම් 2 ක්

ගායක රන්ජන්ට රන් පදක්කම් 2 ක්

editorial - 2021 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවැති ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය නියෝජනය කරමින් තරග වැදුණු ප‍්‍රවීණ ගායන ශිල්පි රංජන් ජයතිලක මීටර 400 හා මීටර 800 ඉසව් සඳහා රන් පදක්කම් දිනාගත්තේය. පසුව  මීටර 100 හා මීටර 200 ඉසව් සඳහාත් තරග කළ රන්ජන් ජයතිලක එම ඉසව්වලදී ලෝකඩ පදක්කම්ද හිමිකර ගත්තේය.

රංජන් වසර ගණනාවක් තිස්සේ ප‍්‍රවීණයන්ගේ මලලකී‍්‍රඩා තරගාවලියේදී රන් හා ලෝකඩ පදක්කම් හිමිකරගෙන තිබේ.

වසර ගණනාවකට ඉහත අතිශය ජනපි‍්‍රය ගීතයක් වූ ”පොල්කට්ටට වතුර අරන් මූණ සෝදලා විගහට” යන ගීතය ගායනා කළේද රන්ජන් ජයතිලකය.

 


අදහස් (1)

ගායක රන්ජන්ට රන් පදක්කම් 2 ක්
  • iks. chandrasiri Friday, 17 December 2021 07:09 PM

    කුඹුකෙ ළිඳේ සීතල වතුරේ, වෙල් එළියේ ඕවිටේ..., මගේ ගමේ ඉපදුණු ගායකයා. දැන් ක්‍රීඩාවෙන් ජයකෙහෙළි නංවනවා. සුබපැතුම්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.