Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 20 - 21 දියගමදී

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 20 - 21 දියගමදී

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවයේ නියුතු සේවක සේවිකාවන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 20 සහ 21 දෙදින, දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පිරිමි සහ කාන්තා වශයෙන් වයස් කාණ්ඩ 7 කින් යුතුව පැවැත්වෙන තරගාවලිය විවෘත (පිරිමි/කාන්තා) සහ ආධුනික (පිරිමි/කාන්තා) කාණඩ දෙකකින්ද සමන්විත වේ. තරගාවලිය සඳහා ඉදිරිපත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 700 ඉක්මවන බව ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ ලේකම් ටී. එන්. චන්ද්‍රසිරි මහතා පැසීය.

 - 213


අදහස් (0)

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 20 - 21 දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.