Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 5000 පළමු ස්ථානය සිවාගරන්ට

මීටර 5000 පළමු ස්ථානය සිවාගරන්ට

editorial - 2023 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ. ඇම්. ඩබ්ලිව්. සෝමරත්න)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පසුගියදා පැවැති 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදි මිටර් 5000 තරග ඉසව්වේ ප්‍රථම ස්ඵානය මාතලේ හින්දු ජාතික පාසලේ සිවාගරන් තුදිහර්සිදන් ශිෂ්‍යයා විසින් දිනාගත්නා  ලදී.

මාතලේ උකුවෙල තවලංකොය පදිංචි මෙම ශිෂ්‍යයා 2022 වර්ෂයේ පැවැති 62 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදිත් මිටර් 5000 තරග ඉසව්වේ  දෙවැනි ස්ඵානය ලබා ඇත.


අදහස් (0)

මීටර 5000 පළමු ස්ථානය සිවාගරන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.