Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දීය ප්‍රවීණයෝ එති

මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දීය ප්‍රවීණයෝ එති

editorial - 2023 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සටහන සහ ඡායාරූපය - කටුනායක ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රවීනයන්ගේ ජාතික තරගාවලිය සදහා 50 දෙනකුගෙන් සමන්විත ආරාධිත ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායම පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම තරගාවලිය අද සහ හෙට (14 සහ 15) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඉරිදා සවස 04.30 ට සුගතදාස ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙයි.


අදහස් (0)

මලල ක්‍රීඩා තරගාවලියට ඉන්දීය ප්‍රවීණයෝ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.