විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ අසාර්ථකත්වයත්, ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වීමත් හැරුණු කොට පසුගිය වස
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයිහි ‘බේ ඕවල්’ පිටියේදී හෙට (28 වැනිදා) ආරම්භ වන, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හ
Read More
මේ දිනවල පැවැත්වෙන ලංකා දයහයි-10 ක්‍රිකට් ලීගය සඳහා මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින දෙස් විදෙස් ක්‍රීඩකයන් 11 දෙනෙක් එක්ව සිටිති. ශ්‍රී ලංකා
Read More
වසර 4 කට ඉහතදී ඉන්දියානුවෝ බි්‍රස්බේන්හි ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී ඉතිහාසයක් නිර්මාණය කළහ. 2024 බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සම වී ත
Read More
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තැබූ බලාපොරොත්තු එහි අවසන් කඩඉම ට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ දකු
Read More
ඩර්බන් නුවර කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදී සටන ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරය. එහෙත් මේ සටනේ කොටස්කරුවෝ ඕස්ට්‍රේලියාවේ මෙන්ම නවසීලන්තයේත
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය මේ වන විටත් 2-0 ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවී තිබේ. තරගාවලියේ තුන්වැනි
Read More
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී නවසීලන්තය පරාජය කිරීමෙන් පසුව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේදී ශ්‍රී ලංකාවට ප්‍ර
Read More
දඟ පන්දුව හමුවේ අමාරුවේ වැටීම එකකි. දඟ පන්දුව කියවාගැනීමට නොහැකි වීම තවත් එකකි. මේ දෙකම එක්කාසු වන්නේ තණකොළ ගහක්වත් නැති, කාෂ්ඨක වෙන්නට වියැළුණු දුඹුර
Read More
වසර 23 ක් තරම ඈතකදී, තිලංග සුමතිපාල මහතා විසින් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ වර්ෂාව සහිත කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සඳහාමය.
Read More
කොදෙව් පිලට එරෙහි පළමු එක්දින තරග දෙකම දිනාගනිමින්, එක්දින තරගාවලිය ජයගත් නමුත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට ගියේ නැත.
Read More
සකිබ් අල් හසන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිතුවක්කාරයෙකි. නොහික්මුණු තැනැත්තෙකි. එහෙත් බංග්ලාදේශයෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
Read More
නවතම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 10 වැනි ස්ථානයේ සිටී. මෙම කණ්ඩායම් දෙක
Read More
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (20 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට
Read More
සැමීගේ කතාව මුලින්ම කියන ලද්දේ කපිතාන් එල්මෝ ජයවර්ධනයන් විසිනි. කිව්වා නොව, ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද “සෑම්ස් ස්ටෝරි” නම් වූ එම කතාව අන්තර්ජාතික සාහ
Read More
දෙවැනි විස්සයි-20 තරගය පරාජය වීමෙන් පසුව කොදෙව්වෝ විවිධ ආඩපාලි කීවෝය. “ඇත්තටම ඒක සාධාරණ තණතීරුවක් නෙමේ. අනෙක ඒක විස්සයි-20 තරගවලට හරියන තණතීරුවකුත් නෙමේ
Read More
“සාර්ථක වුණත් අසාර්ථක වුණත් එහි සම්පූර්ණ වගකීම ක්‍රීඩකයන් විසින්ම භාරගත යුතුයි” යයි මුත්තයියා මුරලිදරන් වතාවක් කීවේය.
Read More
ටෙස්ට් තරගයකදී නම් පළමු ඉනිමේදී ලකුණු 556 ක් ලබාගැනීම මහත් අවදානම් ලකුණු සංඛ්‍යාවක් බව පෙනෙන්ට තිබේ. වසර 2000 න් පසුව ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය මෙන්ම පාකි
Read More
පසුගිය තරග දෙකේදී කණ්ඩායම ලැබූ පරාජයන්ට තමාගේ අසාර්ථකත්වය බෙහෙවින්ම බලපෑ බවත්, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී යළිත් දස්කම් අතරට පැමිණෙමින් කණ්
Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්
Read More
ඇතැම් දේවල් සිදුවන්නේ කාගේවත් උවමනාවටම නොවේ. ඒවා ඒ විදිහට සිදුවෙන්නට නියමිත නිසාය. ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති ටෙස්ට් තරගයට සති කීපයකට පෙරාතුව ස
Read More
ධනංජය කියපු දේ කළේය. පළමු ටෙස්ට් තරගය ජයගත් නමුත් තම පිතිකරුවන් පළමු ඉනිමේදී අසාර්ථක වූ බවත් සිය පිට දඟ පන්දු යවන්නා හොඳින් පන්දු නොයැවූ බවත් නායකයා එ
Read More
කාලයෙන් කාලයට කණ්ඩායමේ බර කරට ගන්නා පන්දු යවන්නෝ එදත් සිටියහ. අදත් සිටිති. බොහෝ දෙනා සිතුවේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගෙන යාමත් සමගින් ශ
Read More
නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දිනේෂ් චන්දිමාල් ශතකයක් (116) ලබාගත් නමුත් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 46 කට සීමා කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේත් චන්දිම
Read More
නළුවා හෝ නිළිය කවුරුන් වුවත්, සිනමා පටයක, ටෙලි සිත්තමක නැතහොත් වේදිකා නාට්‍යයක, අධ්‍යක්‍ෂකවරයා විසින් බාරකරනු ලබන භූමිකාවට පිවිසීම අනිවාර්ය අවශ්‍යතා
Read More
සනන් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් දරන්නේ තාවකාළික වගකීමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔහුට ඊට වඩා වගකීම් තිබේ. එහෙත් ශ්‍රී ලාං
Read More
ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරගයකදී වුවද, ශතකයක් ලබාගැනීම පිතිකරුවා ප්‍රීණනය කරන්නකි. පිතිකරුවකු නම් ඔහුගේ ඉලක්කය ශතකයක් ලබාගැනීමයි. එහෙත් ටෙස්ට් පිතිකරු ක
Read More
මාසයකට ඉහතදී ඉන්දියාව පරාජය කිරීමත් ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයත් නිසා ශ්‍රී ලංකා කණ්ඩයම කෙරේ නැවතත් බලාපොරොත්තු දැල්වී තිබේ. මේ ජය
Read More
වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා හොඳින් අධ්‍යනය කර සිටින එංගලන්ත කණ්ඩායම, තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වඩාත් වේගයෙන් පන්දු
Read More
ටෙස්ට් තරග 4 කට පසුව, කමිඳු මෙන්ඩිස්ගේ ඉනිමක සාමාන්‍යය 92.16 කි. ටෙස්ට් ඉතිහාසය පුරාම ගත් කල්හි, ටෙස්ට් ලකුණු 500 කට වඩා රැස්කරගත් පිතිකරුවන් අතුරින් දෙවැනි හ
Read More