Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 දිමුත් කරුණාරත්න

දිමුත් කරුණාරත්න

editorial - 2019 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මාලිංග කියන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයක්. ඔහු කණ්ඩායමට පැමිණියම විශාල ශක්තියක් ලැබෙනවා. ඔහු ඕනෑම අවස්ථාවක සාර්ථක වෙන්න හැකියාව තියෙන පන්දු යවන්නෙක්. ඒ නිසා ඔහු කණ්ඩායමට එක්වුණේ මොන අවස්ථාවේ ද කියලා අපිට වැදගත් නෑ”

- ලෝක කුසලාන තරගාවලියේදී ලසිත් මාලිංග දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

දිමුත් කරුණාරත්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.