Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ඉන්දියාව තෙවැනි ස්ථානයට

ඉන්දියාව තෙවැනි ස්ථානයට

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 22 වැනි තරගය වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (16 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ලකුණු 89 කින් ජයගත්තේය.

ඒ අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය.


අදහස් (0)

ඉන්දියාව තෙවැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.