Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 දිමුත් කරුණාරත්න

දිමුත් කරුණාරත්න

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“තරගයක් අත්හැර දැමීම නිසා ලකුණු සම සමව බෙදී යෑම හොඳයි කියා ඔබ හිතනවා ඇති. නමුත් කණ්ඩායමක් විධියට අපි මෙහෙට ආවේ ක්‍රීඩා කරන්නයි. ඒ නිසා අපිට නොමිලේ ලකුණු ලබා ගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ප්‍රතිවාදී කණ්ඩායමට හොඳ තරගයක් දීලා, තරග ජයග්‍රහණය කරලා, ලකුණු ලබා ගන්නයි. ඒ නිසා මීළඟ තරගයේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”

- ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය වර්ෂාවට සේදී යාමෙන් පසු

 


අදහස් (0)

දිමුත් කරුණාරත්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.