Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO

අසන්ත ද මැල්

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

“අපේ කණ්ඩායමේ 32 ක් ඉන්නවා. නමුත් 35 කට යන්න පුළුවන් පොඩි බස් එකක් දීලා. වෙනත් රවල්වලට විශාල බස් දීලා තිබුණා...හෝටල් පහසුකම්වල තත්ත්වෙත් එහෙමයි. අපි බි්‍රස්ටල්වල දවස් හයක් විතර හිටියා. අපිට දීලා තිබුණ හෝටලය සහ ක්‍රීඩාංගණය අතර ලොකු දුරක් තිබුණා. ඒ වගේම එහි පිහිනුම් තටාකයක් නෑ. ලොන්ඩරි පහසුකම්වලත් ප්‍රශ්නත් තිබුණා”

 - ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දී තිබෙන පහසුකම් සම්බන්ධයෙන්

 


අදහස් (1)

අසන්ත ද මැල්
  • shavini sha Friday, 21 June 2019 03:33 AM

    පහසුකම් ගැන කරදර වෙනවා වෙනුවට ඉදිරිපත්වීම් ගැන කතා කරන්න . ඔබ ඔබේ රාජකාරිය හොඳින් කරන්නේ නම් මුළු ලෝකයම ඔබට ආදරය කරනු ඇත.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.