Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පුහුණු වැඩමුළුව 29-30

වොලිබෝල් පුහුණු වැඩමුළුව 29-30

editorial - 2020 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පදිංචි  වොලිබෝල් පුහුණුකරුවන් දැනුවත් කෙරෙන වැඩමුළුවක් මෙම 29-30 දෙදින කුරුණෑගල බෝයගනේ යුද හමුදා කඳවුරු පිටියේදී පැවැත්වේ.

මේ සඳහා වොලිබෝල් පුහුණුකරුවන් 70 දෙනකු සහභාගිවීමට නියමිය.

න්‍යායාත්මක දේශන හා ප්‍රායෝගික පුහුණුවීම් ඇතුළත් මෙම පුහුණු වැඩමුළුව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් වොලිබෝල් සංගමය අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමය එක්ව එය මෙහෙයවයි.

 


අදහස් (0)

වොලිබෝල් පුහුණු වැඩමුළුව 29-30

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.