Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ගුවන් හමුදා වොලිබෝල් පිල බංගලාදේශයට

ගුවන් හමුදා වොලිබෝල් පිල බංගලාදේශයට

Nisanka Sandeepani - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක්‍රීඩා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන යටතේ සුහද වොලිබෝල් තරගාවලියකට සහභාගී වීම සඳහා සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම බංගලාදේශය බලා දිවයිනෙන් පිටත්ව ගියේය. 

මෙම සංචාරය සඳහා ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් අයි.කේ. වීරරත්න මහතා, පුහුණුකරු, සහය පුහුණුකරු සහ ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගී වුහ. මෙම ක්‍රිඩා හුවමාරු වැඩසටහන යටතේ ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමක් බංගලාදේශයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. 

-036 


අදහස් (0)

ගුවන් හමුදා වොලිබෝල් පිල බංගලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.