Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් විනිසුරුවන්ට සහතික ප්‍රදානය 31 දා

වොලිබෝල් විනිසුරුවන්ට සහතික ප්‍රදානය 31 දා

editorial - 2020 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොලිබෝල් විනිසුරු ශ්‍රේණිගත පරීක්ෂණ සමත්වූවන් සඳහා සහතිකපත් ප්‍රදානය ලබන සඳුදා (31) පස්වරු 3.00 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. එහිදී ‘ඒ’ ශ්‍රේණිය සමත් වොලිබෝල් විනිසුරුවන් 34 දෙනෙකු හා ‘බී’ ශ්‍රේණිය සමත් වොලිබෝල් විනිසුරුවන් 32 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කෙරේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වේ. විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඊට ආරාධනා ලැබ සිටින්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතායි.


අදහස් (0)

වොලිබෝල් විනිසුරුවන්ට සහතික ප්‍රදානය 31 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.