Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පුහුණු වැඩමුළුව අද -හෙට

වොලිබෝල් පුහුණු වැඩමුළුව අද -හෙට

editorial - 2021 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ සහයෝගයෙන් සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් පුහුණු වැඩමුළුවක් අද සහ හෙට (16-17) ගාල්ල දඩල්ල වොලිබෝල් සම්මේලන ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කකයේ වොලිබෝල් පුහුණුකරුවන් හා පුහුණුකාරිණියන් 70 දෙනෙකු සහභාගි  වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.  නාලක මහතා පවසයි.


අදහස් (0)

වොලිබෝල් පුහුණු වැඩමුළුව අද -හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.