Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් (ජ්‍යෙෂ්ඨ -- පිරිමි) කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. දීප්ති රොමේෂ්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සුහද තරග තුනකට සහභාගී වීමට නියමිතය.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස කියුබානු ජාතික මැනුවෙල් තොරේස් මහතා කටයුතු කරයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.