Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව video අභියෝගයට මම සූදානම්

අභියෝගයට මම සූදානම්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


රටක් නියෝජනය කරමින් කණ්ඩායමකට නායකත්වය දීම අභියෝගයක් වුවත් ඒ අභියෝගයට තමා සූදානම්  බව එක්දින කණ්ඩායම් නායක චාමර කපුගෙදර පවසයි.


කණ්ඩායමක් විදිහට සියලු දේ කතා කර ගත් බවත් ඒ කතා කරගත් ආකාරයට කණ්ඩායමේ සියලු දෙනා හෙට පැවැත්වෙන තරගයට සූදානම් බවද චාමර කපුගෙදර පවසයි.


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන එක්දින තරගය  සඳහා අද (26) පුහුනුවීම් කිරීමට පෙර පැවැති මාධ්‍ය සාඛච්ඡාවේදී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායක චාමර කපුගෙදර මේ බව පැවසීය. 

 

අදහස් (0)

අභියෝගයට මම සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.