Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව video පළමු තරගයේ අඩුපාඩු සාදාගෙන හෙට තරගය ජයග්‍රහණය කිරීම අපගේ බලාපොරොත්තුවයි - නායක උපුල් තරංග

පළමු තරගයේ අඩුපාඩු සාදාගෙන හෙට තරගය ජයග්‍රහණය කිරීම අපගේ බලාපොරොත්තුවයි - නායක උපුල් තරංග

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු තරගයේ අඩුපාඩු සාදාගෙන හෙට තරගය ජයග්‍රහණය කිරිම කණ්ඩායමේම  බලාපොරොත්තුව බව එක්දින කණ්ඩායම් නායක උපුල් තරංග පවසයි.


නරඹන්නන් ලබා දෙන සහයෝගය අගය කරණ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඔවුන් බලාපොරොත්තු වන බවද  අපව දිරි ගන්වමින්  අපට සහයෝගය දෙන සියලුම දෙනාට ස්තූතිය පළ කරන බවද  උපුල් තරංග පවසයි.


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගය  සදහා පුහුණුවීම් වලින් පසුවපැවැති  පැවති මාධ්‍ය සාකච්ඡාවේදී උපුල් තරංග මේ බව පැවසීය.


අදහස් (0)

පළමු තරගයේ අඩුපාඩු සාදාගෙන හෙට තරගය ජයග්‍රහණය කිරීම අපගේ බලාපොරොත්තුවයි - නායක උපුල් තරංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.