Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලු 6 කින් ජයගනී

ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලු 6 කින් ජයගනී

editorial - 2019 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කළණ සංදීප ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගත් අතර තර්ස්ටන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරිම සඳහා ඔහුට අනගි සහායක් දුන් විරුමාල් පෙරේරා සහ ෂෙනන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගත්හ.


තර්ස්ටන් විදුහල - ඕවර 20.2 කදී සියලු දෙනා දැවී 43
(කළණ සංදීප 11/3, විරුමාල් පෙරේරා 12/2, ෂෙනන් ප්‍රනාන්දු 13/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 14 කදී කඩුලු 4 ක් දැවී 46  
(හිමාෂ නිෂාන් 08/3)

-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලු 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.