Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 73 ක ජයක්

ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 73 ක ජයක්

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 73 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වූ විනෝද් වීරසේකර (නොදැවී 85) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම කෙයිත් ගුණසේකර ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 38 කදී කඩුලු 9 ක් දැවී 261
(විනෝද් වීරසේකර නොදැවී 85, හංසජ ගුසේකර 47, රොමාල් පිලපිටිය 27, නිසල් ප්‍රනාන්දු 27, ශහේන් විජේසුන්දර 24, මාලිංග සිල්වා 23, තරුෂ ඩිනාල් 70/3, හංසමාන ද සිල්වා 71/3, දුමින්ඳු පසන් 46/2)

කරන්දෙණිය මැදි විදුහල - ඕවර 38 කදී කඩුලු 9 ක් දැවී දැවී 188
(ප්‍රමෝද් මිහිරාන් 49, සවිඳු උමේෂ් 32, හංසමාන ද සිල්වා 27, ජනිත් කෞෂල්‍ය 22, කෙයිත් ගුණසේකර 46/5, අබීත කෞෂාන් 34/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 73 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.