Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ජෝෂප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ශාන්ත ජෝෂප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අද (28 වැනිදා) සමත් විය.

ඒ ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 33 ක ජයක් අත්කර ගනිමිනි. එහිදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දුනිත් වෙල්ලාගේ (54) සහ ෂෙවෝන් ඩැනියෙල් (51) අර්ධ ශතක ලබාගත්හ.

වර්ෂාව හේතුවෙන් ශාන්ත තෝමස් ඉනිම ඕවර 33 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා එහිදී ඔවුන්ට ලකුණු 165 ක ඉලක්කයක් හිමිවිය.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 176  
(දුනිත් වෙල්ලාගේ 54, ෂෙවෝන් ඩැනියෙල් 51, හරිඳු ජයසේකර 26/3, එරන්ත ලක්ෂාන් 40/3, උෂිත අත්සර 51/2)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී 131  
(උෂිත අත්සර 32, සචිර රෂ්මික 21, දුනිත් වෙල්ලාලගේ 24/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.