Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket රාජකීයයෝ කඩුලු 3 ක ජයක් ලබති

රාජකීයයෝ කඩුලු 3 ක ජයක් ලබති

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ ඉසිවර දිසානායක (52) අර්ධ ශතකයක් ලබාගත්තේය.


ආනන්ද විදුහල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 145
(අනුද ජයවීර 32, හංසික ජයසිංහ 28, කිෂාන් බාලසූරිය 29/3, සදිෂ රාජපක්ෂ 13/2)

රාජකීය විදුහල - ඕවර 42.4 කදී කඩුලු 7 ක් දැවී 146
(ඉසිවර දිසානායක 52, කවිඳු පතිරත්න නොදැවී 28, විනුක දන්සිත් 16/2)


-036

 


අදහස් (0)

රාජකීයයෝ කඩුලු 3 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.