Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ධර්මරාජ විදුහල කඩුලු 3 කින් ජයගනී

ධර්මරාජ විදුහල කඩුලු 3 කින් ජයගනී

editorial - 2019 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර ස්ප්‍රින්ග් ෆීල්ඞ් විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ධර්මරාජ විදුහලේ ආකේෂ් ජයතුංග සහ දිනෙත් පෙරේරා කඩුලු 3 බැගින් දවාගනිමින් ස්ප්‍රින්ග් ෆීල්ඞ් විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
 
ස්ප්‍රින්ග් ෆීල්ඞ් විදුහල - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 113  
(රසිල් රුක්ෂාන් 47, ආකේෂ් ජයතුංග 20/3, දිනෙත් පෙරේරා 22/3, සහන් රත්නායක 19/2)

ධර්මරාජ විදුහල - ඕවර 24.2 කදී කඩුලු 7 ක් දැවී 117
(තිවිඳු රණසිංහ නොදැවී 29, රසිල් රුක්ෂාන් 45/3)

-036

 


අදහස් (0)

ධර්මරාජ විදුහල කඩුලු 3 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.