Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket දේවපතිරාජ විදුහල ලකුණු 73 ජය ලබයි

දේවපතිරාජ විදුහල ලකුණු 73 ජය ලබයි

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 73 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ පවන් සන්දේෂ් (62) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සුදීර වීරරත්න සහ අනුෂ්ක ෂෙහාන් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


දේවපතිරාජ විදුහල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 204  
(පවන් සන්දේෂ් 62, තරුෂ සඳරුවන් 30, තරිඳු රුක්ෂාන් 29, මියුරු සිල්වා 29/3, දිස්මික කොස්තා 32/2)

කළුතර විද්‍යාලය - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 131  
(ෂෙවෝන් ප්‍රනාන්දු 24, දුලංග චතුමුක 20, සුදීර වීරරත්න 04/3, අනුෂ්ක ෂෙහාන් 45/3, පවන් සන්දේෂ් 08/2)

-036

 


අදහස් (0)

දේවපතිරාජ විදුහල ලකුණු 73 ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.