Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ඉසුරුගේ පන්දු යැවීමෙන් බෙනඩික් විදුහලට ජය

ඉසුරුගේ පන්දු යැවීමෙන් බෙනඩික් විදුහලට ජය

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ශාන්ත බෙනඩික් විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉසුරු ලක්ෂාන් ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් ශාන්ත අන්තෝනි විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා පුරෝගාමී විය.


බෙනඩික් විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 161
(තේනුක නන්දලාල් 42, හසිඳු කවිරත්න 29, බනුල පෙරේරා 23, කවිඳු ගමගේ 24/3, ප්‍රසාද් මදුරංග 22/2, පැතුම් විහඟ 22/2, සහන් කවිෂ්ක 26/2)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 37 කදී සියලු දෙනා දැවී 114
(සඳුන් මධුසංක 27, දිලිප් නිරෝෂන් නොදැවී 25, කනිෂ්ක ගිම්හාන නොදැවී 20, ඉසුරු ලක්ෂාන් 24/6, අෂේන් ද සොයිසා 22/3)


-036

 


අදහස් (0)

ඉසුරුගේ පන්දු යැවීමෙන් බෙනඩික් විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.