Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ආනා විදුහලට කඩුලු 7 ක ජයක්

ශාන්ත ආනා විදුහලට කඩුලු 7 ක ජයක්

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ආනා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ආනා විදුහලේ පසිඳු තෙන්නකෝන් ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගනිමින් මලියදේව විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.


මලියදේව විදුහල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 111
(නිතිල ධර්මදාස 31, පසිඳු තෙන්නකෝන් 09/4, මාන්නන් මුසම්මිල් 13/2)

ශාන්ත ආනා විදුහල - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 112
(රිෂිත පෙරේරා 30, දිල්හාර දේශබන්දු නොදැවී 34)

-036

 


අදහස් (0)

ශාන්ත ආනා විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.