Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket වේල්ස් කුමර විදුහලට කඩුලු 5 ක ජයත්

වේල්ස් කුමර විදුහලට කඩුලු 5 ක ජයත්

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය. 

වේල්ස් කුමර ඉනිමේ ඉහළම ලකුණු ලාභීයා බවට පත් වූ රදීෂ පෙරේරා ලකුණු 42 ක් රැස්කළ අතරලසිරු සඳරුවන්, තිනුක ප්‍රනාන්දු සහ චෙනුල ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 142  
(ඉසිත කාරියවසම් නොදැවී 44, ලසිරු සඳරුවන් 18/2, තිනුක ප්‍රනාන්දු 21/2, චෙනුල ප්‍රනාන්දු 39/2) 

වේල්ස් කුමර විදුහල - ඕවර 38.4 කදී කඩුලු 5 ක් දැවී 143  
(රදීෂ පෙරේරා 42, රෙහාන් චාමික 32, මනීෂ ද සිල්වා නොදැවී 28) 

-036 


අදහස් (0)

වේල්ස් කුමර විදුහලට කඩුලු 5 ක ජයත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.