Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket මහානාම විදුහල කඩුලු 10 කින් ජයගනී

මහානාම විදුහල කඩුලු 10 කින් ජයගනී

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පවන් රත්නායක ලකුණු 15 කට කඩුලු 4 ක්ද, දෙවිඳු කැකිරිදෙණිය ලකුණු 15 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ධර්මපාල විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළ අතර කුෂාන් රෝහණ නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් මාහානාම විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


ධර්මපාල විදුහල - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 96
(පවන් රත්නායක 15/4, දෙවිඳු කැකිරිදෙණිය 15/3)

මහානාම විදුහල - ඕවර 20.4 කදී කිසිවකු නොදැවී 97
(කුෂාන් රෝහණ නොදැවී 64, ශෂික වැලිවත්ත නොදැවී 26)


-036

 


අදහස් (0)

මහානාම විදුහල කඩුලු 10 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.