Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket මනින්දගේ දස්කම් ඩී.එස්. සේනානායක විදුහල දිනවයි

මනින්දගේ දස්කම් ඩී.එස්. සේනානායක විදුහල දිනවයි

editorial - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ෂ කොටස යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 82 ක ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ මනින්ද ජයතිලක ලකුණු 50 ක් රැස්කරමින් ලකුණු 7 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.

ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 193
(මනින්ද ජයතිලක 50, ප්‍රමුදිත පෙරේරා 39, අභිෂේක් ලියනාරච්චි 27, නිකිල ධර්මදාස 31/3, පසන් කහගල්ල 32/2)

මලියදේව විදුහල - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 111  
(අනූප ගජසිංහ 25, නිකිල ධර්මදාස 21, මනින්ද ජයතිලක 07/2, පසිඳු දෙනිපිටිය 15/2)

-036

 


අදහස් (0)

මනින්දගේ දස්කම් ඩී.එස්. සේනානායක විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.