Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket දේවපතිරාජය කඩුලු 7 කින් ජය ලබයි

දේවපතිරාජය කඩුලු 7 කින් ජය ලබයි

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහල වෙනුවෙන් සුදීප වීරරත්න (නොදැවී 50) ද, ශාන්ත සර්වේෂස් විදුහල වෙනුවෙන් හිරුන් අංජන (නොදැවී 60) ද අර්ධ ශතක ලබාගත්හ.

 
ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 126
(හිරුන් අංජන නොදැවී 60, පවන් සන්දේෂ් 29/3, ජීවක ශෂින් 21/3)

දේවපතිරාජ විදුහල - ඕවර 20.2 කදී 3 දැවී 130
(සුදීප වීරරත්න නොදැවී 50, පවන් සන්දේෂ් 47, තුෂාර පැහැසර 43/3)

-036

 


අදහස් (0)

දේවපතිරාජය කඩුලු 7 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.