Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket තිස්ස මැදි විදුහලට කඩුලු 8 ක ජයක්

තිස්ස මැදි විදුහලට කඩුලු 8 ක ජයක්

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට තිස්ස මැදි විදුහල සමත් විය. 

එහිදී තිස්ස මැදි විදුහල වෙනුවෙන් ලකුණු 65 ක් රැස්කිරීමට රන්දුල් දසුන් සමත් වූ අතර එම විදුහලේම ටී. ක්‍රිෂාන්ත ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

බණ්ඩාරනායක විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 148 
(සජන ඉලංගකෝන් 29, ජනිත් තාරුක 36, ටී. ක්‍රිෂාන්ත 30/3, අවිෂ්ක දේවිත 18/2, නිකිල් ශෂ්මික 37/2) 

තිස්ස මැදි විදුහල - ඕවර 20.4 කදී කඩුලු 4 ක් දැවී 149 
(රන්දුල් දසුන් 65, අංජන සිනෙත් නොදැවී 24, ජනිත් ලක්රුවන් 20, දිලුෂ්ක හිමේෂ් 39/4) 

-036 


අදහස් (0)

තිස්ස මැදි විදුහලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.