Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ත්‍රිත්ව විදුහලට ලකුණු 78 ක ජයක්

ත්‍රිත්ව විදුහලට ලකුණු 78 ක ජයක්

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 78 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට තෙවින් අමරසිංහ (67) සමත් වූ අතර එම විදුහලේම එම්. පතිරණ ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගනිමින් කිංග්ස්වුඞ් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.


ත්‍රිත්ව විදුහල - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 202
(තෙවින් අමරසිංහ 67, සනුද සෝමරත්න 35, ඒ. මුතාලිෆ් 26, අයි. පොල්කොටුව 27/3, දුමිඳු බණ්ඩාර 39/2, එම්. ජයසූරිය 53/2)

කිංග්ස්වුඞ් විදුහල - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 124  
(සී. අබේරත්න 24, එම්. පතිරණ 33/3, ජේ. රණතුංග 32/2, ආර්. සෝමරත්න 16/2)

-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහලට ලකුණු 78 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.