Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket කොළඹ රාජකීයයෝ ලකුණු 42 කින් ජය ලබති

කොළඹ රාජකීයයෝ ලකුණු 42 කින් ජය ලබති

editorial - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ පොලොන්නරුව රාජකීය විදුහල අතර පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 42 ක ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රෙසඳු තිලකරත්න (89) කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.


කොළඹ රාජකීය විදුහල් ‘බී’ පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 212  
(රෙසඳු තිලකරත්න 89, උතුම් දිසානායක 35, හරිත රවිසර 34/3, සමිත් සුපුන්තන 38/2, ඩිලාන් සඳරුවන් 47/2)

පොලොන්නරුව රාජකීය විදුහල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 170
(සසන් කල්හාර 48, දමිත් කප්පගොඩ 22/2, උතුම් දිසානායක 23/2, නිපුන කන්දිමාරච්චි 29/2, දේවින් දේවනාරායන 33/2)

- 036


අදහස් (0)

කොළඹ රාජකීයයෝ ලකුණු 42 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.