Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත පීතර විදුහලට කඩුලු 4 ක ජයක්

ශාන්ත පීතර විදුහලට කඩුලු 4 ක ජයක්

editorial - 2019 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කඳාන ද මැසිනොද් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී ශාන්ත පීතර විදුහලේ ලසිත් නිසලංක (77) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දිනෙත් සත්සර ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත්තේය.


මැසිනොද් විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 191
(සහන් කෝසල 58, රුවින් ෆොන්සේකා 33, මිතුන් සෙනරත් 31, අෂේන් සිල්වා 25, දිනෙත් සත්සර 21/4)

ශාන්ත පීතර විදුහල - ඕවර 48.5 කදී කඩුලු 6 ක් දැවී 192
(ලසිත් නිසලංක 77, ෂේන් මලීෂ 44, චානුක සිල්වා 52/3, සමිඳු දිනෙත් 38/2)  

-036

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.