Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket කෙනුල - කාවින්ද මහානාම විදුහල දිනවති

කෙනුල - කාවින්ද මහානාම විදුහල දිනවති

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෙතුම් කෙනුල සහ හර්ෂ කාවින්ද කඩුලු 4 බැගින් දවාගනිමින් ශාන්ත ජෝෂප් වාස් විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 101
(කවිඳු මඳුරංග නොදැවී 57, සෙතුම් කෙනුල 13/4, හර්ෂ කාවින්ද 21/4)

මහානාම විදුහල - ඕවර 17.4 කදී කඩුලු 4 ක් දැවී 102
(සන්තිල රෝහණ 36, විනුක රූබසිංහ 20)

 

-036

 


අදහස් (0)

කෙනුල - කාවින්ද මහානාම විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.