Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ සඳලංකාව මැදි විදුහල අතර පානදුරදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ විදූෂ පීරිස් ලකුණු 73 ක් රැස්කරමින් ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 34.4 කදී කඩුලු 7 ක් දැවී 162
(විදූෂ පීරිස් 73, රසික දිල්ෂාන් 24, විෂ්ව ළහිරු නොදැවී 20, යොහාන් දේවප්‍රිය 48/4, සී.එච්. ඉමල්ෂාන් 25/2)

සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 70
(විදූෂ පීරිස් 12/5, චානුක පීරිස් 25/3)

සඳලංකාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18 කදී කඩුලු 7 ක් දැවී 48
(යොහාන් දේවප්‍රිය 20, විෂ්ව ළහිරු 33/5)


-036

 


අදහස් (0)

සුමංගල විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.