Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.
ගාල්ල මහින්ද විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අවසන් මහ තරගයට පිවිසියේය.
එහිදී ශාන්ත ජෝෂප් වාස් විදුහලේ විෂ්ව රාජපක්ෂ සහ දසුන් පෙරේරා කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 100.4 කදී කඩුලු 8 ක් දැවී 190
(දිනුර කළුපහණ 38, චන්දූප ද සිල්වා 37, භානුජ දුලන්ත 37, ධනුජ ඉඳුවර 24, විෂ්ව රාජපක්ෂ 43/3, දසුන් පෙරේරා 44/3, මෙනූෂ පෙරේරා 14/2)
ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 8 කදී කිසිවකු නොදැවී 35
(....)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.