Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket විජය ජාතික පාසල මුල් ඉනිම ජයගනී

විජය ජාතික පාසල මුල් ඉනිම ජයගනී

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ධර්මරාජ විදුහල සහ මාතලේ විජය ජාතික පාසල අතර මාතලේ හින්දු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට විජය ජාතික පාසල සමත් විය.

එහිදී විජය ජාතික පාසලේ ආකාෂ් රත්නායක (69) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම නිපුන් ලියනගේ ලකුණු 64 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 185
(අමන් කල්හාර 35, කුමුදිත රණවීර 33, ලිතිර වන්නිආරච්චි 23, නිපුන් ලියනගේ 64/4, අබීත වීරතුංග 08/2, රවිඳු විජේකෝන් 22/2)

විජය ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 8 ක් දැවී 212
(ආකාෂ් රත්නායක 69, අබීත වීරතුංග 48, රවිඳු විජේකෝන් 31, නිපුන් ලියනගේ 26, කනිෂ්ක වර්ණකුලසූරිය 43/3, ලිතිර විතානාරච්චි 71/2)

-036

 


අදහස් (0)

විජය ජාතික පාසල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.