Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket මහානාම විදුහලට මුල් ඉනිමේ ජයක්

මහානාම විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ මහානාම විදුහල සහ කොළඹ වේළුවන විදුහල අතර මත්තෙගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය. 

එහිදී මහානාම විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉනුක කරන්නාගොඩ ලකුණු 06 කට කඩුලු 5 ක් දවාගනිමින් වේළුවන විදුහල් පළමු ඉනිම ලකුණු 46 කට සීමා කිරීමට පුරෝගාමී විය. 

වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 46  
(ඉනුක කරන්නාගොඩ 06/5, දුවිඳු රත්නායක 27/3, සඳිනු කන්දගේ 05/2) 

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 15 කදී කඩුලු 4 ක් දැවී 91  
(කවිඳු අමමෙත් 31, කූජන පෙරේරා 28, කවිඳු පෙරේරා 18/4) 

වේළුවන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 8 ක් දැවී 63  
(සදිනු කන්දගේ 10/4, දුවිඳු රත්නායක 20/2) 

-036 


අදහස් (0)

මහානාම විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.