Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket මහින්ද - ශා. සෙබස්තියන් තරගය විසඳුමක් නෑ

මහින්ද - ශා. සෙබස්තියන් තරගය විසඳුමක් නෑ

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට විය.

එහිදී මහින්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ හිරුණ මන්දිත (53) අර්ධ ශතකයක් ලබා ගත් අතර ශාන්ත සෙබස්තියන් විදුහලේ නිලාෂ් පෙරේරා නොදැවී ලකුණු 47 ක් ලබාගත්තේය.

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලු දෙනා දැවී 149  
(හිරුණ මන්දිත 53, චන්දුක ද සිල්වා 29, ක්‍රිෂේන් බණ්ඩාර 18/2, සජාන් විජේරත්න 37/2, තිෂේන් මෙන්ඩිස් 38/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 4 ක් දැවී 88
(නිලාෂ් පෙරේරා නොදැවී 47)

-036

 


අදහස් (0)

මහින්ද - ශා. සෙබස්තියන් තරගය විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.